දුම්රිය සේවකයින් පිරිසක්  හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළබ තිබෙනවා.

මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළබ ඇත්තේ කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් පිරිසක්.

වර්ජනය සම්බන්ධයෙන් පාලන අධිකාරිය දැනුවත් කර ඇති බව එම වෘත්තීය සමිති වැඩිදුරටත් පවසා සිටිනවා.

අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය නොවන බව වාර්තා වන අතර ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර් සංගමය හෙට (12) දින සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ද පවසා සිටිනවා.

 

 

 

 

 

 

WhatsApp Group

Skip to content