කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළොන් බැංගලෝර් බලා අද (19) අළුයම ගුවන්ගත කළ ගුවන්යානයක් විනාඩි 40 ක පමණ කාලයකින් පසුව නැවත ගොඩබැස්සූ බව එම ගුවන්තොටුපළේ උසස් නිලධාරියෙක් පැවසීය.

මගීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සමඟ අද අළුයම 1.13 ට ගුවන්ගත කළ එම ගුවන්යානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අළුයම 1.55ට පමණ නැවත ගොඩබැස්සූ බවත් එම නිලධාරියා කීය.

WhatsApp Group

Skip to content