බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා සම්බන්ධ වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පෞද්ගලික හේතුවක් මත යළි ඕස්ටේ‍රලියාව බලා පිටත්ව යාමට තීරණය කර ඇති බැවින්.

ඔහු යළි බංග්ලාදේශයට පැමිණෙන දිනයක් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් තහවුරු කර නැහැ.

WhatsApp Group

Skip to content