මෙවර හජ් වන්දනා සමයේදී ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ, දැඩි උණුසුම් කාලගුණය සහ තෙරපීම් හේතුවෙන් බවයි සෞදි රජය පවසන්නේ.

මෙම මිය ගිය ඉස්ලාම් බැතිමතුන් දැඩි ලෙස විජලනයට පත්ව සිටි බවද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content