මෙවර හජ් උත්සවය සමරන දිනය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා ..

අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ කොළඹ මහ පල්ලිය විසිනුයි .

ඒ අනුව ජුනි 29 වන දින මෙම වසරේ හජ් උත්සවය සමරන බව අදාළ නිවේදනයේ සඳහන් .

 

WhatsApp Group

Skip to content