සෞදි අරාබියෙන් පරිත්‍යාග කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත සංකේතවත් ලෙස ලබා දීම සිදුකර තිබෙනවා.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ දියි මෙය සිදු කර ඇත්තේ.
ඒ අනුව ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2500 කට මෙම රට ඉඳි ලබා දීමට කටයුතු කර තිබෙනවා.
එක් පල්ලියකට රට ඉඳි කිලෝ විස්ස බැගින් ලබා දීමටයි මෙහිදී පියවර ගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content