ඔස්ට්රියාවේ වියානා හි පැවති ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදය අතරතුර, සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්රධාන විධායක නිලධාරී අබ්දුල් රහ්මාන් අල්-මර්ෂාඩ් මහතා සහ මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්විණ.
ශ්රී ලංතාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආර්ථික සහය සහ නව සංවර්ධන මුලපිරීම් කෙරෙහි අවධානය යොමු කර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කර තිබේ.

WhatsApp Group

Skip to content