රටේ පවතින ඖෂධ හිඟය ඇතුළු සිද්ධීන් කිහිපයක් මූලික කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක් අද රෝහල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව දහවල් කෑම පැය තුළදී මෙම විරෝධතා පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රෝගීන්ට ප්‍රතිකාර සදහා බාධාවක් නොවන අයුරින් මෙම විරෝධතා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ, ඒ පිළිබදව වෘත්තිය සමිති දැක්වූ අදහස්.

https://www.vnews.lk/storage/2023/09/SAMAJIKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content