සෞඛ්‍ය සේවකයින් අදත් සෞඛ්‍ය අමාත්යංශය ඉදිරිපිට විරෝදතාවක නිරත වනවා. රජය විසින් බදු බර ඉහල දැමීමට එරෙහිව මෙම විරෝදතාව ක්‍රියාත්මකයි.

මේ අතර වෛද්‍ය-ජල-විදුලි-විශ්ව විද්‍යාල ආචාර්යවරු-බැංකු සේවක සංගමය ඇතුලු සියලු වෘත්තිකයන් එක්ව නැවත වතාවක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමු වීමට තීරණය කර තිබෙනවා.
වෘත්තීය සමිති 40ක නියෝජිතයන් සමග 7 වැනිදා තීරණාත්මක සාකච්ඡාවක් යොදාගෙන ඇති බවත්, 8 වැනිදා සිට ආණ්ඩුවට දැනෙන ආකාරයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහුන් සදහන් කළා.

WhatsApp Group

Skip to content