සෞඛ්‍ය වෘත්තිය සමිති සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද පැවැත් වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

ඖෂධ හිඟය, එන්නත් ගැටළුව සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවක ලක්ව තිබුණා.

විපක්ෂ නායකවරයාට පැවරී ඇති බලතල අනුව සෞඛ්‍ය වෘත්තිය සමිති මෙලෙස පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවූ බවයි විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේ.

මෙම අවස්ථාවට එක්ව සිටි සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා මෙලෙස මාධ්‍යට අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/07/RVI-KUMUDESH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content