වෘත්තීය සමිති 72 කින් සමන්විත සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය සති 03කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ ඊයේ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවයි.

WhatsApp Group

Skip to content