වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000ක ඩැට් දීමනාව ඉල්ලා වෘත්තිය සමිති 72ක් පළාත් කේන්ද්‍ර කරගනිමින් දියත් කරන වෘත්තිය ක්‍රියාමාර්ගය අද බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වුණා.

පරිපූරක, අතුරු වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් වර්ජනයට එක්ව සිටිනවා.

WhatsApp Group

Skip to content