අද දිනයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තවත් සතිය කාලයක් සඳහා අත්හිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලිකිතව ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content