පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී තරුණියක් මියයෑමට හේතුවූයේ කොත්තුවක් ආහාරයට ගැනීමෙන් බවට සෞඛ්‍ය බලධාරීන් කල ප්‍රකාශය අසාධාරණ බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

එමෙන්ම මෙයට විරෝධය පල කරමින් හෙට දිනයේ සෞඛ්‍ය අමාත්යංශය ඉදිරිපිට විරෝධතාවක් පවත්වන බව ද ඔහු සදහන් කළා.
අසේල සම්පත් මහතා කියා සිටියේ දිවයින පුරා පවතින ආපන ශාලාද සෞඛ්‍ය අමත්යනාශය යටතේ පවතින බවයි .
මහනුවර දී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව අවධාරණය කළා .

https://www.vnews.lk/storage/2023/07/ASELA-SAMPATH-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content