දෙදින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ, ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ මහතා සදහන් කළේ අද සහ හෙට ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සියලු නිලධාරින් එක්වන බවයි.

https://www.vnews.lk/storage/2023/10/UPUL-ROHANA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content