සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ උද්ගතව ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය සම්බන්ධයෙන් කරුණු දක්වීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා.

එම සංගමය අනතුරු අඟවා සිටින්නේ හදිසි තත්ත්වයක් ලෙස සලකා ඊට කඩිනම් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්ත්වය තවත් බරපතළ වනු ඇති බවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න, නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය අනෝමා පෙරේරා , ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මීන් මේ පිලිබඳ කරුණු දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/02/SLMA.mp3?_=1

WhatsApp Group

Skip to content