සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එම විවාදය අද සහ හෙට යන දෙදින පැවැත්වෙනු ඇති.

මේ එහිදි අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා.

https://www.vnews.lk/storage/2023/09/KAVINDA-EDIT-02.mp3?_=1

WhatsApp Group

Skip to content