පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වුනා.
ඒ අනුව පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයේ දෙවන දිනය සදහා වන විවාදයේ අද පැවැත්වෙනවා.
ඊයේ දිනයේදී ද පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පලකළා.
විවාදයට එක්වෙමින් වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා.
එහිදී ඔහු සදහන් කළේ පසුගිය කාලයේ විශාල වශයෙන් කතා බහට ලක්වූ සොනික් සොනික් යවුවෙන් පෙනී සිටියේ බුද්ධි අංශ නිලධාරියෙක් බවයි.
එම නිලාධාරියා ත්‍රස්ථවාදියෙක් ලෙස පෙනී සිටිමින් ත්‍රස්ථවාදීන්ගේ තොරතුරු බුද්ධි අංශ වෙත ලබා දුන් බවද අමාත්‍යවරයා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/09/PRAMITHA-BANDARA-EDIT.mp3?_=1

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර් මහතා ද ඊයේ පාර්ලිමේන්තුවේදී මෙලෙස විවාදයට එක්වුණා.

https://www.vnews.lk/storage/2023/09/MRIKKAR-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content