අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීතීඥවරයා ඇප මත මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

රුපියල් ලක්ෂ 5 ක පුද්ගලික ඇපයක් මතයි ඔහුව නිදහස් කිරීමට කටයුතු කර ඇත්තේ.

එමෙන්ම සෑම මසකම පළමුවන සදුදා ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයා හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබෙනවා.

WhatsApp Group

Skip to content