සෙවනගල සීනි කම්හලේ සියලු සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

තම සේවකයින්ගේ වාර්ෂික දීමනා කප්පාදු කළ බව පවසමින් ඔවුන් මෙම වැඩවර්ජනය ඊයේ ආරම්භ කළා.

මේ අතර කම්හලේ වැඩ වර්ජනය හේතුවෙන් තමන් කැපූ උක් අස්වනු ටොන් දහසක් විකුණා ගත නොහැකි බව පවසමින් සෙවණගල උක් ගොවීන් කිහිපදෙනෙකුද කම්හල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

 

WhatsApp Group

Skip to content