ප්‍රතිකාර සදහා භාවිත කළ ඖෂධ 156ක් තහනම් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

ඒ අදාළ ඖෂධ මගින් මිනිස් සිරුරට ඇතිවිය හැකි අහිතකර අවදානමක් හේතුවෙන්.

සෙම්ප්‍රතිශ්‍යාව , උණ සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ඖෂධ වර්ග කිහිපයක් මිනිස් සිරුරට අහිතකර බවට පර්යේෂණයක් මගින් අනාවරණ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content