එළඹෙන සෙනසුරාදා පෙරවරු 8 සිට ඉරිදා අලුයම 2 දක්වා පැය 18 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා .

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, මුල්ලේරියාව සහ රත්මලාන යන ප්‍රදේශවලට මෙසේ ජල කප්පාදුවක් සිදු කරන බවයි එම මණ්ඩලය දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content