සෙනගාලයේ දේශපාලන අර්බුදයෙන් පසු ඡන්ද දායකයන් විසින් නව ජනාධිපතිවරයෙකු තෝරාගෙන තිබෙනවා.
ඒ අනුව මැක් සොල් ජයග්‍රහණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයන් 17 දෙනෙකකු ඉදිරිපත්ව තිබුණා.

ජනාධිපතිවරණය පසුගිය මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණද ජනතාව අතර පැවති නොසන්සුන්තාව හේතුවෙන් ජනාධිපතිවරණය කල් දැමීම සිදු කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content