සූර්යයාගේ පෘෂ්ඨයෙන් කොටසක් වෙන්වී ගොස් ටොනාඩෝවක් ආකාරයට උත්තර ධ්‍රැවයේ භ්‍රමණය වූ බව නාසා ආයතනය පවසනවා.

ජේම්ස් වෙබ් දුරේක්ෂයට මේ පිලිබන්ද නිරීක්ෂණය වී ඇති බව නාසා ආයතනය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

විද්‍යාඥයින් පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් පරීක්ෂණ සිදු කරන බවයි.

මෙය පෙර නොවූ ආකාරයේ විමෝචනයවීමක් බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.මෙවැනි සිදුවීම්වලින් පෘථිවියට යම් බලපෑමක් ඇති විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් විද්‍යාඥයින්ගේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

WhatsApp Group

Skip to content