රජයක් ලෙස දිගින් දිගටම ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ මත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහමුලින්ම විනාශ වී ඇති බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය පවසනවා.

ඇය මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

https://www.vnews.lk/storage/2023/09/TANIYA-ABESUNDARA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content