සටන් පාඨවලට නොසැලි රට ගොඩනැගිමේ කාර්ය ඉටු කිරීමට තමන් සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

සුහුරු රටක් ගොඩනැගිම වෙනුවෙන් සිය කාර්ය නිවරදිව ඉටු කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සදහන් කළේ.

WhatsApp Group

Skip to content