සුරා බදු පනත යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ සුරාසැල් සඳහා බලපාන 902 නිවේදනයද යාවත්කාලින කිරීමට කටයුතු කරන බවයි.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

WhatsApp Group

Skip to content