සුරාබදු වෘත්තිය සමිති එකමුතුව හෙට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.

දීමනා සම්බන්ධ ගැටළුවක් මුල්කර ගනිමින් හෙට සංකේත වර්ජනයක නිරත වන බව සුරාබදු වෘත්තිය සමිති මීට පෙර දැනුම් දී තිබුණා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග අද පැවති සාකච්ඡාවකින් පසුවයි ඔවුන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇත්තේ.

දීමනා සම්බන්ධ ගැටළුවට මාසයක් තුළ විසදුම් ලබා දෙන බවට මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

විදෙස් පුවතක් දැන්
යුක්රේන ජනාධිපති වොලඩිමයර් සෙලෙස්කි සංචාරයක් සදහා පෝලන්තයට පැමිණ තිබෙනවා.

WhatsApp Group

Skip to content