සුරාබදු බලපත්‍ර ක්‍රමය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ ලබා දී ඇති සුරාබදු බලපත්‍ර සමාලෝචනය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.

නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය ඉහළයාම වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස සුරාබදු බලපත්‍ර ක්‍රමය සංශෝධනය කෙරෙන බව ද කපිල කුමාරසිංහ මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content