සුරාබදු නිලධාරීන්ගේ ආරක්ෂාව ඳසහා පිස්තෝල ලබාදීමට සැලසුම් කර ඇති බවට වාර්තා වනවා.

ඒ් අනුව ඉදිරියේදී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 118ක් මිලදී ගැනීමට කටයුතු කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ.

නාවික හමුදාවේ සහය ඇතිව මෙම පිස්තෝල මිලදී ගැනීමට කටයුතු කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසන්නේ.

ඒ් මහතා වැඩිදුරටත් කියා සිටියේ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කාලයට ගැලපෙන ලෙසින් ගිනි අවි භාවිත කිරීම අවශ්‍ය බවයි.

WhatsApp Group

Skip to content