මතුගම ප්‍රදේශයේදි සුරාබදු නිලධාරියෙකුට පහරදී මුදල් කොල්ලකෑමේ සිද්ධියකට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැටලීමක් සදහා උපායදුතයෙකු ලෙස යෙදවු සුරාබදු නිලධාරියෙකුයි පහරකෑමට ලක්ව ඇත්තේ.

සැකකරුවන් විසින් අදාළ නිලධාරියාට තියුණු ආයුධයකින් පහරදී රුපියල් දෙලක්ෂ 45000ක මුදලක් කොල්ලකා තිබෙනවා.
සැකකරුවන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content