පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 17ක සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කරමින් මෙම වසරේ මේ දක්වා සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 105ක ආදායමක් සාර්ථකව රැස් කරගෙන තිබෙනවා.

සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි සඳහන් කළේ ජුනි 30 වැනිදා වන විට සුරාබදු දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්කයට ළඟා වූ බවයි.

WhatsApp Group

Skip to content