එක්දින ලෝකකුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 06 දෙනාගේ වටයේ තවත් තරගයක් අද පැවැත්වෙනවා.

එහිදී නෙදර්ලන්ත කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම තරගවැදීමට නියමිතයි.

සිම්බාබ්වේ බුලවායෝ හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30 ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

WhatsApp Group

Skip to content