රටතුළ සුදු සීනිවල හිගයක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ ඇතැම් වෙළදුන් සීනි තොග සගවාගෙන සිටිම සීනි හිගයට හේතුව බවයි.

සීනි සදහා පාලන මිලක් නියම කිරීමට ද රජය පසුගියදා කටයුතු කර තිබුණා.

කෙසේවෙතත් ඇතැම් වෙළදුන් වැඩි මිලට සුදු සීනි අලෙවි කරන බවයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ.

WhatsApp Group

Skip to content