සම සුදුවීම සදහා භාවිත කරන විවිධ ආලේපන තුළින් වකුගඩු රෝගවලට ගොදුරුවු පුද්ගලයින් සංඛ්‍යාව ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික රෝහලේ සම පිළිබද විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය මේ බව අනාවරණ කළා.

මේ වන විට වෙළදපොලේ පවතින ඇතැම් අලේපන තුළ රසදිය ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content