සුදුවෑන් රථයකින් පැමිණි කළු පැහැති ඇඳුම් ඇදගත් පිරිසක් විසින් තරුණයකු පැහැරගෙන ගොස් ඇති බවට කළුතර පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

කළුතර හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

පැහැරගෙන යාමට ලක්වූ තරුණයාගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව කළුතර පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

 

WhatsApp Group

Skip to content