එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

පළමු තරගය අයර්ලන්ත කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතරයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

දෙවැනි තරගය ඕමාන කණ්ඩායම සහ එක්සත් අරාබී එමීර් කණ්ඩායම අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

සිම්බාබ්වේ බුලවායෝ හීදී පැවැත්වෙන මෙම තරග දෙකම පස්වරු 12.30ට ආරම්භ කිරීමටයි නියමිතයි.

WhatsApp Group

Skip to content