එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතරයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

දෙවැනි තරගය නේපාල කණ්ඩායම සහ ඇමරිකානු කණ්ඩායම අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

සිම්බාබ්වේ හරාරේ හීදී පැවැත්වෙන මෙම තරග දෙකම පස්වරු 12.30ට ආරම්භ කිරීමටයි නියමිතයි.

WhatsApp Group

Skip to content