දැනට පවතින යුධමය වතාවරණය හමුවේ සුඩානයේ පවතින සාගත තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කලා.

මේ වනවිටත් මිලියන 12 ක ජනතාවක් එරට සාගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

එරට සිවිල් යුද්ධය හමුවේ මේ වනවිට පුද්ගලයින් දහස් ගණනක් මියගොස් ඇති අතර මිලියන 9.9ක් පමණ අවතැන් වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

WhatsApp Group

Skip to content