සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා .

ඒ අනුව තොග වෙළදුන් සතුව ඇති බදු වැඩි කිරීමට පෙර ආනයනය කල සීනි තොග රජයට පවරා ගන්නා බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ .

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී සීනි කිලෝවක් රුපියල් 275 ක මිලකට සතොස සහ සමූපකාර වෙළෙඳසල් හරහා අලෙවි කිරීමටයි පියවර ගන්නා බවයි .

 

https://www.vnews.lk/storage/2023/11/NALIN-FRANANDO-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content