සීනි තොග නිකුත් නොකරන ගබඩා සියල්ල මුද්‍රාතැබීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන වෙළෙදසැල් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/11/NALIN-FANANDO-EDIT-1-1.mp3?_=1

 

WhatsApp Group

Skip to content