මීටියාගොඩන සීනගම දේවාලය ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ ප්‍රාදේශිය දේශපාලනඥයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෙඩි ප්‍රහාරයට ලක්වු පුද්ගලයෙකු බරපතල තුවාල සහිතව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.

WhatsApp Group

Skip to content