සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ කානුවක තිබී කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ලියනගේමුල්ල, කැලෑපල්ලිය අසල මාර්ගයේ කාණුවක තිබී අද උදැසන මෙම මළ සිරුර සොයාගත් බවයි සීදූව පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇති කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

මෙම කාන්තාව වෙනත් ස්ථානය ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දැමුවාද, නැත්නම් මම ස්ථානයේ දීම ඝාතනය කළා ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content