සීතා” නමැති ඇතින්නට  වෙඩි තැබීමේ සිද්දිය සම්බන්ද  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අත්අඩංගුවට ගත් නිලධාරියා මාපාකඩවැව වනජීවී ප්‍රාදේශීය කාර්යාලයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු බවයි.

අත්අඩංගුවට ගත්  නිලධාරියා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content