2019, 2020 හා 2021 වසරවල උසස් පෙළ හැදෑරු සිසුන් 5,000 කට පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා අයදුම් කිරීම අද සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා .

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ණය මුදල ලබාගන්නා දරුවන් රැකියා අභිමුඛ පාඨමාලා හැදෑරිය යුතු බවයි .

https://www.vnews.lk/storage/2023/07/RANJITH-SIYABALAPITIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content