අද දින සිට පුරා දින 4 ක කාලයක් දක්වා සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර පැවැත්වීම සිදුවන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.

ඉන් අනතුරුව අගෝස්තු මස 21 වන දින ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව වැඩමවීමේ පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිත බවයි ඒ මහතා කියා සිටියේ.

මේ අනුව අගෝස්තු මස 25 වන දා දක්වා පුරා දින 5 ක් කුඹල් පෙරහර පැවැත්වෙනු ඇති.

මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා.

https://www.vnews.lk/storage/2023/08/PRADEEP-NILANGA-DELA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content