ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහා නැවත මෙලෙස සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ට කැඳවීමක් සිදුකර ඇති බව සඳහන්.

ඒ අනුව අද පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස තමන් වහන්සේට ලිකිතව දැනුම් දුන් බව සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළා.

WhatsApp Group

Skip to content