සිරියාවේ ඩැමස්කස් අගනුවර ඉරාන තානාපති කාර්යාල ගොඩනැගිල්ලට ඊශ්‍රායල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඉරාන විප්ලවවාදී ආරක්ෂක අංශය පැවසුවේ එහිදී නිලධාරීන් 7 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

මෙලෙස තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් එල්ල වී ඇත්තේ මිසයිල ප්‍රහාරයක් බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content