සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයක මේ බව සඳහන් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 එක ව්‍යවස්ථාව ප්‍රකාරව මෙලෙස සිරකරුවන් සඳහ ජනාධිපති සමාව ප්‍රදානය කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content