මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 278 දෙනකුට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව ලබා දී තිබෙනවා.

මෙම සිරකරුවන් අතර කාන්තාවන් දස දෙනෙකු ද සිටින බව සදහන්.

මොවුන් අතරින් වැඩිම පිරිසක් නිදහස් ලබා ඇත්තේ මහර බන්ධනාගාරයෙන් වන බවයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content